ඕස්ට්‍රේලියාවේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම්...
By Parami Dissanayake
ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේ දී ළමුන් සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා වන රජයේ සැලසුම් යටතේ අදාළ තීරණය ගෙන ඇති බවයි.
කෙසේවෙතත්, වයස අවුරුදු 14ත් 16ත් අතර වයසේ සිසුන් සඳහා මෙම තහනම අදාළ නොවන බව ද වාර්තා වේ.