දුම්රිය ස්ථානයක වහලයක් කඩාගෙන වැටිලා.. - දෙදෙනෙකුට තුවාලත් වෙලා..
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
Railways
By krishani
මේ වන විට පවතින අධික සුළඟ සහ වර්ෂාව හේතුවෙන් ඊයේ (22) බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයේ කොටසක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, ඊයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන සඳහා බලපෑමක් සිදු වී නොමැති අතර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදු විය.
