නොවැම්බර් මාසයේ අස්වැසුම අද බැංකු ගිණුම් වලට. - රු. දස බිලියන නවසිය තිස් නව මිලියන අටසිය අනූ හතර දහස් 750ක්.

By Wayomi Nov 11, 2024 04:10 AM GMT
Report

නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව අද දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව සියලුම ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි එහි සභාපති ජයන්ත විජේරත්න කියා සිටියේ.

ප්‍රතිලාභී පවුල් දහසය ලක්ෂ 92,481 ක් අතරේ රුපියල් දස බිලියන නවසිය තිස් නව මිලියන අටසිය අනූ හතර දහස් 750 ක මුදලක් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගය නෑ. - 8 ශ්‍රේණිය දක්වා තරග විභාග නෑ.- පෙර පාසල් අධ්‍යාපනයේත් වෙනසක්.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?