මැය ගැන තොරතුරක් දන්නවා නම් වහාම මෙන්න මේ අංක වලට අමතන්න..

Sri Lanka Police Missing Persons Sri Lanka
By Piyumika Oct 08, 2024 06:43 AM GMT
Piyumika

Piyumika

Report

අතුරුදන් වූ කාන්තාවක් සොයාගැනීම වෙනුවෙන් පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

2023 වසරේ දෙසැම්බර් 30 වනදා සිට මෙම කාන්තාව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොමැති අතර, වික්‍රමසිංහ ආරච්චිගේ දුලානි නැමැති මැය 59 හැවිරිදි වියේ පසු වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දිනෙ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ..නිකන් නෙවේ ආරක්ෂක නිලධාරින් 97 ක්ම ..

මෙච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දිනෙ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ..නිකන් නෙවේ ආරක්ෂක නිලධාරින් 97 ක්ම ..

මත්තේගොඩ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මෙම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

දුරකථන අංක,

මත්තේගොඩ පොලිස් ස්ථානාධිපති 071- 8592207

මත්තේගොඩ පොලිස් ස්ථානය 011-2783776

මැය ගැන තොරතුරක් දන්නවා නම් වහාම මෙන්න මේ අංක වලට අමතන්න.. | Asking For Help To Find A Missing Woman