කියන්නෙත් නැතුවම ලොක්කෙක්ව අස් කරලා

Report

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ටී. අශෝක පීරිස් මහතා ඉවත් කර ඇති බව වාර්තා වේ.

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න - රවී කරුණානායක

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න - රවී කරුණානායක

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ තීරණයක් අනුව, එම තනතුර සඳහා පෙර ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා පත් කර ඇත.

විමල් අත්අඩංගුවට ගැනීමට සූදානමක් - අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙයි

විමල් අත්අඩංගුවට ගැනීමට සූදානමක් - අල්ලස් කොමිසම ක්‍රියාත්මක වෙයි

කෙසේ වෙතත්, අශෝක පීරිස් මහතාට ඔහුගේ ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව කෙරුන දැනුම්දීමක් නොලැබූ බවද වාර්තා වෙයි.