අශේන්ට කොළඹින් ඉල්ලන අවසර ලැබුනද? - මෙන්න අද ලැබුණු තීන්දුව. - (VIDEO)

Youtube General Election 2024 Parliament Election 2024
By Wayomi Oct 23, 2024 08:59 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ අශේන් සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුනා.

හොරා පොලිස් කරපු ජොන්ස්ටන්ව අවසානයේ අත්අඩංගුවට. - (UPDATE)

හොරා පොලිස් කරපු ජොන්ස්ටන්ව අවසානයේ අත්අඩංගුවට. - (UPDATE)

කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.

කැළණි සරසවි බිම හඬවමින් උදේ පාන්දරම ජීවිතයට සමුදුන් සැන්ඩා.


එම පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.

අරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරු ඇඟවීම ගැන තවත් ප්‍රබල රටවල් රැසකින් විශේෂ දැනුම්දීමක්.

මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට මරණ දඬුවම් නියම කරයි.

මීගමුව මහාධිකරණයෙන් විදෙස් ජාතිකයින් 10කට මරණ දඬුවම් නියම කරයි.

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)

ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ - ඊශ්‍රායල ජාතිකයින්ගේ ගොඩනැගිල්ල සහ නැගෙනහිර ආරක්ෂාව ගැන නිහාල් තල්දූවගෙන් ප්‍රකාශයක්. (VIDEO)