මෙන්න බලන්නකෝ අශේන් කළින්ම නත්තල සමරලා [PHOTOS]

Report

අශේන් සේනාරත්න කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හදුනගත් තරුණයෙක්.

බොහෝ දෙනෙක් ඔහුගේ වැඩසටහන් බලන්න හුරුවෙලා ඉන්නවා.

ඒ වගේමයි සමාජ මාධ්‍ය තුළින් ඔහු මෙන්ම ක්‍රියාකාරීන් ආපදාවට පත් වුණ අය වෙනුවෙන් උදව් උපකාර කළ ආකාරය අපි පහුගිය දැක්කා. 

ඉතිං බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ඔහු එක එක කාල වල විවිධ කතා මවපු කෙනෙක්. ඒවගේම පසුගිය දවස්වල ගොඩක්ම ජනප්‍රිය වුණේ ඔහුගේ පුතු නිසයි.

පුතත් එක්ක අශේන් කළින්ම නත්තල සමරලා තිබුණෙ මෙන්න මේ විදිහට .

ඔයාලත් ඒ පුංචි පවුලට ආදරෙයි නේද ? මෙන්න ඔවුන් නත්තලට කලින්ම කරපු අපූරු ජායාරූප පෙළ බලන්නකෝ ලස්සනද කියලා.



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery