අනේ එයාගේ ලස්සන.. ඇස් අහකට ගන්න හිතෙන් නෑ.. බෝනික්කියක් වගේ.. ඒ තරම් එයා හරි හැඩයි..(PHOTOS)
By krishani
ආශා එදිරිසිංහ කියන්නේ අපි හැමෝම හොදින් හදුනන, කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්.
ඉතිම් ආශාගෙ නිහතමානීකම වගේම ඇයගේ රංගනයට හැමෝම කැමතියි.
ඒ වගේම ඇයගේ සුන්දරත්වය නිසා ඇයට දිනෙන් දින ප්‍රේක්ෂක රසිකයින්ගේ ආදරය නම් පොඩ්ඩක්වත් අඩු නම් වෙන්නෙ නැ.

පූජානි එයාගෙ උපන් දිනේ දවසේ හරී අපූරූ පොටෝ ෂූට් එකක් කරලා - හැමෝම හොයපු ඒ පොටෝ ෂූට් එක මෙන්න..(PHOTOS)
පුංචි තිරයේ නාට්‍ය මාලා ගණනාවක ඇය රංගනයෙන් දායකත්වය ලබා දුන්නා වගේම ඇය කලාවට ඉතාමත් දක්ෂ චරිතයක්.
ඉතිම් ආශා සමාජ මාධ්‍යයට එක් කර තිබුණු ඇගේ අලුත්ම ඡායාරූප පෙළ කොහොමද කියලා බලලම ඉන්නකෝ..





