ප්‍රසිද්ධ සිනමා නිළිය බිහිසුණු අනතුරකට ලක්වෙයි - ඇගේ තත්ත්වය බරපතලයි..(PHOTOS)

Report

දකුණු ඉන්දීය සිනමා නිළි අරුන්දතී නායර් සිය සොහොයුරා සමඟ ගමන් කරමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් අරුන්දතී සහ ඇයගේ සහෝදරයා තුවාල ලබා ඇති අතර Thiruvananthapuramහි පිහිටි Ananthapuri රෝහල වෙත ඇතුළත් කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත්විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අරුන්දතීගේ තත්ත්වය බරපතළ වන බවයි.

එහිදී වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ ඇයගේ හිසට බරපතළ හානි සිදුව ඇති බවයි.

අනතුර පිළිබඳ අරුන්දතී නායර්ගේ සොහොයුරා විසින් Instagram ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

GalleryGalleryGalleryGalleryGallery