ප්‍රියමාලිගේ වංචාවලට ඇල්ලූ හිමිනම සම්බන්ධයෙන් අද ගත් තීරණය..
By krishani
පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි ඊයේ (01) CID අත්අඩංගුවට ගැනුණේ ය.
තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළි වූ කරුණුවලට අනුව උන්වහන්සේව මෙලෙස අත්අඩංගුවට ගත් අතර උන්වහන්සේ අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |