හිටපු අග්‍රාමාත්‍යවරයකුගේ බිරිද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග...
By Piyumika
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බීබී අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් එරට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ නීති විරෝධී අයුරෙන් රාජ්‍ය දේපල තෑගි ලෙස විකිණීම සම්බන්දයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන්.
බුෂ්රා බිබී පසුගිය මාසයේදී ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පී.ටී.අයි පක්ෂය විසින් දියත් කළ දැවැන්ත විරෝධතා මාලාවේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙසද ක්‍රියා කළා.
You may like this video