හරිනේ ඉතින් මේක තමා එහෙනම් විදුලි බිල අඩු වෙන්නේ නැති හේතුව..
Sri Lanka
Sri Lanka Electricity Prices
Minister of Energy and Power
By Piyumika
විදුලි ගාස්සංතුශෝධනය නොවීමට හේතුව අනාවරණය වි තිබේ.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නොහැකි වුණේ විදුලිබල මණ්ඩලයේ පවතින ණය බර නිසා බවයි පැවසෙන්නේ.
එමෙන්ම ලබන 2025 වසරේ පළමු මාස හය තුළ දැරිය යුතු වියදම් ඊට හේතුවක් බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැදවා තිබු මාධ්‍ය හමුවකදී මේ බව හෙළි කරන ලදී.
You may like this video