බංග්ලාදේශයේ හිටපු අගමැතිනී හසීනාට වුණ දෙයක්.. වහාම අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි..
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය ජුලි සහ අගෝස්තු මාසවලදී බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර සිදු කළ බව කියන අපරාධ සම්බන්ධයෙන් ය.

"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)
ඒ අනුව ඇයට එරෙහිව එරට ප්‍රාදේශීය අධිකරණයක් මගින් වරෙන්තුව නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අවාමි ලීගයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම හසීනාගේ දේශපාලන පක්ෂයේ අනෙකුත් ඉහළ නායකයින් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකුට ද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)
ඒ අනුව නොවැම්බර් 18 වෙනිදා වන විට ෂීක් හසීනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.