ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අවවාදයක් - බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ මෙන්න
By Malith Madushan
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මින් ඉදිරියට මේ කිසිදු උත්සවයකදී මත්පැන් භාවිතය සපුරා තහනම් - නව චක්‍රලේඛයකින් පාසල්වලට සම්බන්ධ සියලු ආයතනවලට දන්වයි