"ඡන්දෙට වියදම් කළේ අටපිරිකර විකුණලා.." - නියෝජ්‍ය ලේකම්තුමියගේ ගෙදරත් යට වෙලා.. ඇඳිවත පමණයි.. සීලරතන හාමුදුරුවෝ එකවරම රටටම කීව දෙය මෙන්න..(VIDEO)

Report

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලෙ සීලරතන හාමුදුරුවෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ය.

"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)

"මහ එකා එහෙම නම් අපි පොඩ්ඩක් ගහමු.." - රනිල්,මෛත්‍රී,චන්ද්‍රිකා.. එකම වේදිකාවකට ගොඩ වෙලා.. මේ මොකක්ද කරේ?. බල පෙරළියක් ද?.(VIDEO)


ඒ අනුව උන්වහන්සේ සඳහන් කළේ ජනසෙත පෙරමුණ මැතිවරණ නීති වලට ගරු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවට ගරු කරන බවත් ය.

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)

මාලිමා ආණ්ඩුවෙන්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මොකක්ද කරන්න යන්නේ?. ජනපති වහාම නිළධාරීන්ට දන්වයි..(PHOTO)


එමෙන්ම, 2024 ජනාධිපතිවරණයේ දී කළ වියදම් සම්බන්ධයෙන් උන්වහන්සේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයට පිළිතුරු සැපයුවේ මෙලෙසිනී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.