අර්චුනා 2.0? – තායිලන්තයේ සිට ආ සැක කන්ටේනරය ගැන ගම්මන්පිල හෙළි කරයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සඳහන් කළ පරිදි, තායිලන්තයෙන් මෙරටට පැමිණි කන්ටේනරයක් සම්බන්ධ තොරතුරු රේගු වාර්තාවක් මගින් හෙළි කරමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත.

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

කෝටි පහක ගෙයක් ලක්‍ෂ පනහකට ලියාගෙන ..ඇමති වසන්ත වොෂ් දාන්නත් එනවලු - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කියයි

අදාළ කන්ටේනරය රේගු පරීක්ෂාවක් නොමැතිව පිට කළ බව සඳහන් කරන ලද මෙම වාර්තාව ඔහුගේ නිල යූටියුබ් නාලිකාවේ විශේෂ වැඩසටහනක් වෙත එක්වෙමින් හෙළිදරව් කළේ ය.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එමෙන්ම, අනාගත කොවිඩ් වසංගතයකි හැරවිය හැකි තත්වයක් සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව පවත්වාගෙන යන බියජනක තොරතුරු කිහිපයක්ද ගම්මන්පිල මහතා විසින් එම වැඩසටහනේදී හෙළි කරනු ලැබීය.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

සම්පූර්ණ වැඩසටහන බලන්න මෙතැනින්.