2026 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවේ

Report

අද දින රැස්වූ පාර්ලිමේන්තුවේදී 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

කොළඹ සරසවි සිසුවියට බසය තුලම ලිංගික හිංසනය

ඊට පෙරම ජූලි 1 වන දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබු අතර පසුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 2026 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබුණු බව වාර්තා වේ.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

කෙහෙළිය රඹුක්වැල්ලගේ නඩුවක් අවසන් වෙයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි