එක්සත් රාජධානි යන්න ඉන්න සිසුන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්

Report

එක්සත් රාජධානියේ චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

නීතිය මට සහයවුනේ නැහැ.. මම දැන් පාඩුවේ ඉන්නේ මට ගැහුවොත් මමත් ගහනවා - කෙහෙල්බද්දර පද්මේ

අයදුම්පත් 2025 ඔක්තෝබර් 07 වන දින දක්වා භාර ගැනෙනු ඇත.

චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් එක්සත් රාජධානියේ ඕනෑම විශ්වවිද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව පිරිනැමේ.

වැඩි විස්තර සඳහා, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.  

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

අහස උසට යන ලංකාවේ වාහන මිල

අහස උසට යන ලංකාවේ වාහන මිල