පාස්කු ප්‍රහාර නඩුවට අද මහාධිකරණ තීන්දුව මෙන්න

Report

අද දින (06) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ, ප්‍රදීප් අබේරත්න සහ සූජීව නිශ්ශංක යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පාස්කු ප්‍රහාරයේ නඩුව කැදවනු ලැබිය.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණි.

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

විමල් වීරවංශට වැඩ වරදී - එන්තරවාසි සුදානම්

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුදෙනා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ ආකාරයට නඩුවට අදාළ විත්තිකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණු බව වාර්තා වේ.

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

ඔයාලත් ලොතරැයි ගන්නවද? ලොතරැයි ගැන තිත්ත ඇත්තක් පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

එයට අනුව නඩුවට අදාළ විත්තිකරුවකු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබීම හේතුවෙන් පාස්කු නඩුවේ විභාගය වෙනත් දිනයක නැවතත් කැදවීමට තීරණය විය.

එයට අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 11 වන දා දක්වා කල්දැමීමට තීන්දු විය.