හැමෝම පුදුම කරමින් ඇපල් සමාගමෙන් ඇහෙන අලුත්ම ආරංචිය..

Report

සැප්තැම්බර් මස 28 වැනිදායින් අවසන් වන 2024 මුල්‍ය වර්ෂයේ සිවුවැනි කාර්තුව සඳහා ඇපල් සමාගම අමෙරිකා ඩොලර් බිලියන 94.9ක ආදායමක් උපයා තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව 6%ක වර්ධනයක්.

ඇපල් සමාගම පැවසුවේ, ජූලි - සැප්තැම්බර් අතරතුර කාලයේදී iPhoneහි විකුණුම් ආදායම අමෙරිකා ඩොලර් බිලියන 46.22ක් වන අතර iPhone 16 නව ජංගම දුරකතන මාදිලිය ද ඉතා හොඳ මට්ටමින් අළෙවි වන බවයි.