අනුරගෙ ෆයිල් මිටි ඇතුලෙන් නාමල්ගෙ වෙඩිමත් මතුවෙයි...සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න.(PHOTOS)

Anura Dissanayake Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna May 04, 2022 01:57 AM GMT
Aruna

Aruna

Report

රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් ඊයේ(03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් රටට හෙළිදරව් කරනු ලැබුවා.

මේ වන විට ඒ පිළිබඳව රටේ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

මේ ඒ පිළිබඳ සමාජ මාධ්‍යයේ පළ වී තිබූ සටහන් කීපයක් පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery