අනුරාධපුර වෙළඳසලකත් ගින්නක් - ඇවිලුණු ගින්න රතිඤ්ඤායි ගිණිකෙළියි පිපිරීමෙන් වේගෙන් පැතිරෙයි

Report

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි සිල්ලර භාණ්ඩ අලෙවිසලක අද (24) දින පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අනුරාධපුර මහ නගර සභාවේ ගිණි නිවීම් එකකයේ නිලධාරීන් පැමිණ කඩිනමින් ගින්න පාලනය කිරීම හේතුවෙන් එම වෙළඳසල මෙන්ම අවට වෙළඳසල්වලට ගින්න පැතිරී යාම වළක්වා ගැනීමට හැකි වි ඇති බව වාර්තා වේ.

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

එමෙන්ම එම වෙළඳසල තුළ අවුරුදු සම⁣යේ අලෙවිය සඳහා ගෙනැවිත් ඉතිරි වී තිබූ රතිඤ්ඤා ඇතුලු ගිණිකෙලිද තිබී ඇති අතර ගින්න සමඟ ඒවාද පුපුරා යාමෙන් ගින්න තවත් පැතිර යාම වේගවත් වි ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

එසේම ගින්නට හේතුව විදුලි කාන්දුවක් වන්නට ඇති බවට සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

මෙච්චරකල් සංගීත කලාව හොල්ලපු භාතිය සන්තුෂ්ගෙන් තවත් අලුත් වැඩක් - තට්ටු 55ක් උඩ තියෙන කොළඹම පිස්සු වට්ටපු රස

මෙච්චරකල් සංගීත කලාව හොල්ලපු භාතිය සන්තුෂ්ගෙන් තවත් අලුත් වැඩක් - තට්ටු 55ක් උඩ තියෙන කොළඹම පිස්සු වට්ටපු රස