ඉල්ලා හඬ නැගූ පුද්ගලයකුට අනුරාධපුරයේදි පොලීසියෙන් පහරදුන් වීඩියෝව.. (VIDEO)

srilanka Protest
By Sithumi Apr 03, 2022 05:24 PM GMT
Sithumi

Sithumi

Report

පවතින අර්බුදකාරී තත්වය මත ගෑස් ඉල්ලා යුධ තාවයෙ යෙදුණු පුද්ගලයෙකුට පොලීසියෙන් පහර දෙන පොලිසියෙන් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වනවා.

එම සිදුවීම සිදුවී ඇත්තේ අනුරාධපුරයේ බවයි සමාජ මාධ්‍ය වල වැඩිදුරටත් සඳහන් වන්නේ එහි දී  පුද්ගලයාට සැර වචනයෙන් බැන වදිමින් එසේ පහර දෙන ආකාරය මෙම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙනවා

එම වීඩියෝව පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now