විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)

Report

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර පණ පිටින් සිටියදී අදාහනාගාරයට අද දැමූ මේජර් ජෙනරාල් වරයා අද මාලිමාවේ රැස්වීම් වල ප්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණෙන විට රෝහණ විජේවීරගේ අවසන් මොහොතේ ඡායාරූපගත් පුද්ගලයා ලෙස එම වේදිකාවේ සිටගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසනවා.

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)


ඔහු මේ බව කියා සිටියේ,එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක නුවන් බෝපගේ සහභාගී වූ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර පණ පිටින් ආදාහනාගාරයට ඇද දැමූ පුද්ගලයින් සමඟ ඡායාරූප ගැනීමට පවා එම ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් කටයුතු කරන බව පෙන්වා දුන් ඉන්ද්‍රානන්ද ඔවුන් හෘද සාක්ෂිය කොහේදැයි ප්‍රශ්න කර සිටියා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


සම්පූර්ණ වීඩියෝව මෙන්න,