ජනපති අනුරගෙන් පොරොන්දුවක්.. රාජ්‍ය සේවයේත් වෙන අලුත්ම වෙනස මෙන්න..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ තමන් බලයේ සිටින කාලය තුළ සහතික වශයෙන් රට යහපත් දිශාවකට යොමු කරවන බවයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ජන රැලිය අමතමින් ය.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙරට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් කර කාර්යක්ෂම රාජ්‍ය සේවයක් බවට පත් කරන බවයි.
කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ ගාල්ල දිස්ත්‍රික් ජන රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවැත්විණ.