අනුරට ඡන්දය දුන් අය සතුටට ශ‍්‍රමදානයක් දාලා. - රට ගොඩනගන්න නිවාඩුවත් කැපකරලා.- දැන් එච්චර උනන්දුවක්.?

Report

කුරුණෑගල ස්ථාන ගණනාවක ඊයේ (29), කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දය ලබා දෙමින් අභිනව ජනාධිපතිවරයා පත්කිරීමට දායක වුණු ජනතාව එක්ව පවිත්‍රතා කටයුතු ආරම්භ කළා.

නව සමාජ ක්‍රමයක් සඳහා මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුත්තේ තමාගේ වටපිටාවත් වෙනස් කර ගනිමින් බව සඳහන් කරමින් වල්බිහි වී ඇති මංමාවත්, සුසාන භූමි, ක්‍රීඩා පිටි, වැව් අසබඩ පිරිසුදු කිරීම ජනතාවගේ සහභාගිත්වයෙන් ආරම්භ කරනු ලැබුවා.

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.

කාලෙකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහල යෑමක්.- නව මිල ගණන් මෙන්න.


ඒ, අනුව එකම දවසේ ස්ථාන ගණනාවක පිරිසුදු කිරීම් ආරම්භ කළ අවස්ථාට පක්ෂ භේදයකින් තොරව සෙනසුරාදා නිවාඩු දින රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ වෘත්තිකයෝ මෙම පවිත්‍රතා ශ්‍රම දානයට එක්ව සිටියා.

නව ජනාධිපතිවරයාගේ දැක්මත් සමඟ ඔහුට මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමට සහයෝගය පළ කළ යුතු බව ඔවුන්ගේ අදහස වන අතර ශ්‍රමදානයට සම්බන්ධ වී සිටි නීතිඥ ලයිනල් පටබැඳි කියා සිටියේ ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් යොදාගෙන දින ගණනාවක් ඔවුන්ට වැටුප් ගෙවමින් කළ යුතු මේ කටයුතු ජනතාවගේ එකමුතුකමින් කරන්නටත් ප්‍රාදේශීය නායකයන්ගේ සහයෝ ගය සහ නායකත්වය බලපාන බවයි.

ඔවුන්ගේ ඒ ක්‍රියාදාමය අගය කරමින් එම වැඩ කටයුතු සොයා බැලීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ නායක නාමල් කරුණාරත්න සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පැමිණ සිටියා.   

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.