ජනපති අනුර ඉන්ධන සහ පොහොර සහනාධාර ගැන ගත් තීරණ එක්වරම අත්හිටුවයි. - හදිසියේම ආ තීන්දුව මෙන්න.

Report

ජනාධිපති අනුර දිසානායක විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවන අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

අනුරගෙන් රන්ජන්ට පූර්ණ ජනාධිපති සමාවක්.? - රන්ජන් ලංකාවට එනගමන් අහපු දේ බලන්නකෝ.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.

රුපියල් බිලියන 11ක මුදල නිදහස් කෙරේ.- ජනපති අනුර අත්සන් තබයි.


මැතිවරණ කොමිසම පවසන්නේ,මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බවයි.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුනා.

මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය අතරතුර පෙරාතුවට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබූ නමුත් එවරද මැතිවරණ කොමිසම විසින් එය අත්හිටුවිය.  

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?

අලුත් ආණ්ඩුව ආවා විතරයි. පළමු නඩුව නාමල්ට. - හේතුව මොකක්ද කියලා දන්නවද?


වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ දීමනාවක් කපා හරී.- හදිසියේම ගත් තීරණය මෙන්න.

අනුර ජනපති වී හරියටම සතියයි. - කෝටි 12ක් ඉතිරි කරපු කළේ මෙහෙමයි.

අනුර ජනපති වී හරියටම සතියයි. - කෝටි 12ක් ඉතිරි කරපු කළේ මෙහෙමයි.