පොලිස් බැරියර් අතරින් ඉදිරියට ඇවිත් විරෝධතාකරුවන් හමු වූ අනුර..(VIDEO)

Anura Kumara Dissanayaka Sri Lankan protests Sri Lanka Economic Crisis
By Sewvandhi May 05, 2022 01:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් අද දිනය පුරා පාර්ලිමේන්තුව අවට මෙලෙස මාර්ග වසා දමා ඇති ස්ථානවල ජනතාව විරෝධතාවයේ නිරත වනු දැකගත හැකිවිය.

එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු සභාගර්බයේ සිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ විරෝධතාකරුවන් අතරට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.  

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now