අලාභය එහෙම නම් වටිනාකම කොහොම ඇතිද... අනුර හැමෝටම ඇහෙන්න කියපු කතාව.. (VIDEO)

By Sithumi Sep 03, 2022 03:47 PM GMT
Sithumi

Sithumi

Report

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට සිදු වූ හානිය පිළිබඳ වත් එහි වන්දි ලබා ගැනීම පිළිබඳවත්  පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගය නායක  අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

එහිදී ඒ සම්බන්ධයෙන්  සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වීමටද එම ප්‍රකාශය  හේතු වුණා.  

ඔහු එහිදී අග්‍රාමාත්‍යවරයාගේ වාහනය පිළිබඳව  විශේෂ ප්‍රකාශයක් සිදු කළා.. 

ඊට අදාළ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න ..