මෝදිගේ නමත් ඉතිහාස ගත වෙයි - ලෝකෙම නායකයන් එක්ක අනුරගෙනුත් උණුසුම් සුබ පැතුම්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව වැඩිම කාලයක් එම ධුරය හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉතිහාසයට එක්ව ඇත.

ඒ අනුව අද (10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දින 4,399ක් සම්පූර්ණ කරමින් මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්.

එමෙන්ම මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ද ලිපියක් මඟින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

මේ රාජ්‍ය සේවකයන්ට නව වැටුප් සංශෝධනයක් සමඟින් උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්

එම සුබ පැතුමෙන් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මෙම සාර්ථකත්වයෙන් පිළිබිඹු වන බවයි.

මේ අතර මෙම අවස්ථාවට ලෝක නායකයන් රැසක් ද සුබ පැතුම් එක්කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු 1947 සිට 1964 දක්වා වසර 16කට වැඩි කාලයක් එම ධුරය හෙබවූ අතර නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා 2014 මැයි 26 දින ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර, 2019දී දෙවන වරටත්, 2024දී තෙවැනි වරටත් මහජන ඡන්දයෙන් පත්ව ඇත.

ලෝකය වටින්ම ලංකාවට ඇඳි එන සංචාරකයන් - රටේ ආදායමත් ඉහළට

ලෝකය වටින්ම ලංකාවට ඇඳි එන සංචාරකයන් - රටේ ආදායමත් ඉහළට