පෙර පිනෙන් බිහිසුණු අනතුරෙන් අනු නවයෙන් බේරුණු ජිවිත..(VIDEO)
By Piyumika
අමෙරිකාවේ යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයක්, එරට හූස්ටන් ගුවන්තොටපොළෙන් ගුවන්ගතකිරීමට මොහොතකට පෙර එහි එන්ජිමක ගින්නක් හටගෙන තිබේ.
ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 108 දෙනෙක් සිට ඇති අතර ඔවුන් සියලුදෙනාම කඩිනමින් ඉවත් කර ගින්න පැතිරීම පාලනයට බලධාරීන්ට හැකි වුණි.
You may like this video