දින පහක් ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Vavuniya Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 11, 2022 02:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වව්නියාව - බණ්ඩාරවන්නියන් ප්‍රදේශෙයේ දින 5ක් පුරා ඉන්ධනපෝලිමක රැදී සිටි වව්නියාව රෝහලේ සුළු සේවකයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් ජීවිතක්ෂට පත් වී තිබෙනවා.

සිය යතුරුපැදිය ඉන්ධන පෝලිමේ නතර කර අද දහවල් වෙළඳසැලැක් වෙත පැමිණි අවස්ථාවේ දි ඔහුට මෙම රෝගී තත්වය හටගෙන ඇති බව සඳහන්. පසුව 44 හැවිරිදි එම පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

Join Now


ReeCha