සනත් නිශාන්තගේ තැනට අලුතින් ආ කෙනා. - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

Report

ශෂීන්ද්‍ර රාජපක්ෂට වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

                                                         Sponsored By Sarrita Jewellery

සනත් නිශාන්තගේ තැනට අලුතින් ආ කෙනා. - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි. | Another New State Ministership