රාජ්‍ය සේවයට තවත් අලුත් බඳවා ගැනීමක් ගැන දැනුම්දීමක්.

Education University Grants Commission
By Wayomi Apr 02, 2024 07:41 AM GMT
Wayomi

Wayomi

Report

විශ්ව විද්‍යාලවල වලට අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ, දැනට ඇති ආචාර්යවරුන් ගේ පුරප්පාඩු වෙනුවෙන්.

කොමිෂන් සභාවෙි සභාපති මහාචාර්ය සමිපත් අමරතුංග කියා සිටියේ, මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල පිරිසක් රට හැර යාම නිසා සිදුව ඇති තත්ත්වය සළකා මෙම තීරණය ගත් බවයි. 

ReeCha