තවත් දරුවෙක් දිය රකුසට බිලි වෙයි

Report

ගලේවෙල ප්‍රදේශයේ දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 11ක් වූ දරුවෙක් බව පවසයි.

ඔහු දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙක්. ඔහු මෙසේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සිය පියා හා ඥාතීන් සමග එම ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදන් වීමෙන්.

අනතුරුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේ වුවත් අවාසනාවන්ත ලෙස ඔහු මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව වාර්තා විය.

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

අද මේ ලග්නවලට වස්තු සැප සම්පත් දෝරෙ ගලන අතමිට සරුවෙන දවසක්

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු