අස්වැසුම ලිස්ට් එකේ නම නැද්ද?එහෙනම් මෙන්න අස්වැසුමට අයදුම් කරන්න ආයේ චාන්ස් එකක්

Report

රජය විසින් අඩු ආදායම්ලාභී පවුල් ඉලක්කගත කරමින් ලබා දෙන අස්වැසුම සහනාධාරය වෙනුවෙන් බොහෝ දෙනා සුදුසුකම් ලැබූ අතර තවත් ඒ වගේම පිරිසක් සුදුසුකම් නොලැබූවන් ගණයට එකතු වුණා.

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

මේ අතරත් ආර්ථික අපහසුතා තියෙන පුද්ගලයන් රැසක් සිටින නිසා රජය ඔවුන් වෙනුවෙනුත් අවස්ථාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාවනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පොල්තෙල් ගන්නවනම් කල්පනාවෙන් සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

පොල්තෙල් ගන්නවනම් කල්පනාවෙන් සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

ඒ අනුව එම කාල සීමාව මේ මස 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම මණ්ඩලය පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. මේ වන විට අස්වැසුම දෙවැනි අදියර සඳහා අභියාචනා 39,707 ක් ලැබී ඇති අතර විරෝධතා 3,183 ක්ද ලැබී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙනවා.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?