අනේ දෙවියනේ මෙහෙමත් තහනමක්...කාන්තාවකට තවත් කාන්තාවකට අසෙන සේ කතා කරන්නත් එපාලු..
By Piyumika
ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය එරට කාන්තාවන්ට කටහඩ තවත් අයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කරමින් නව නීති පනවා තිබේ.
මීට පෙර පිරිමි පුද්ගලයෙකුට ඇසෙන සේ කතා කිරීම කාත්තාවන්ට තහනම් කර තිබූ අතර මෙම නව නීතිය අනුව කාන්තාවකට තවත් කාන්තාවකට අසෙන සේ කතා කිරීමද තහනම්වනු ඇත.
කාන්තාවන්ගේ කටහඩ ප්‍රසිද්ධ ස්ථානවල දී තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බව තලෙයිබාන් පාලනයේ මතයයි.
ඒ අනුව ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම ද මෙම නීතිය මගින් තහනම්ව තිබේ.