මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්
මහජන බැංකුවේ සහ People’s Pay Appහි නම්, ලාංඡන (Logo) සහ වර්ණ යොදාගෙන ප්‍රවර්ධනය සිදු කරන මෙම වැඩසටහන සමඟ මහජන බැංකුවට People’s Pay App හට කිසිදු සමිබන්ධයක් නොමැති බවත් මෙවැනි වංචනික ක‍්‍රියා පිළිබඳ නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින ලෙස මහජන බැංකුව සිය පාරිභෝගිකයන්ට දන්වා සිටිනවා.
එමෙන්ම, මහජන බැංකුවෙන් බව පවසමින් දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් හෝ සමාජ මාධ්‍යය මාර්ගයෙන් ඔබගේ OTP, Passwords, ගිණුම් අංක, Credit/Debit කාඩ්පත් අංක සහ CVC/CVV ආදී පෞද්ගලික බැංකු තොරතුරු ඉල්ලා සිටින කිසිදු බාහිර පාර්ශවයක් වෙත අදාළ තොරතුරු ලබාදීමෙන් වළකින ලෙසත් සිය ගනුදෙනුකාරභවතුන්ට දැනුම්දී ඇත.
මහජන බැංකුව කළ නිවේදනය පහතින්,
