සත්ත්ව සංගණනයේ වාර්තාව අද
By Dilasha
6 days ago

Dilasha
Report
Report this article
වගා හානි සිදු කරන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයේ වාර්තාව අද (28) ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත ප්‍රකාශ කරයි.
අදාළ සංගණනයට අනුව එම සතුන් කළමණාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පළමු වරට සිදු කළ මෙම සත්ත්ව සංගණනය පසුගිය 15 වන දා දිවයින පුරා පැවැත්වූ අතර එහිදී රිලවා,වඳුරා, දඬුලේනා සහ මොණරා යන සතුන් ගංනණනයට ලක් වුණි.
