පොලිස් සේවාවේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කරනවා ඇමති ආනන්ද කියයි

Report

පොලිස් සේවාවේ මානව සම්පත වැඩි කරන අතර ව්‍යුහාත්මක වෙනස්කම් ද සිදුකරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කර තිබේ .

  පොලිස් නිලධාරීන්ගේ වැටුප් තලය වෙනමම ස්ථාපිත කිරීම සඳහා අනුකමිටුවක් පත්කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

 ''අපි එනකොට සපත්තු දීලා තිබ්බේ නෑ අපි ලබා දුන්නා .අවුරුදු 5ක ප්‍රමෝෂන් දීලා   තිබ්බේ නැහැ     .පොලීසියේ බදවා ගැනීම් වැඩි කරනවා . ඒ වගේම වැටුප් තල වල ගැටලුවක් තියනවා ඒවට විසදුම් දෙනවා . ඒවාගේම අපි පොලිස්පතිවරයට දැනුම් දුන්නා පහළ නිලතල වල අයට අනිවාර්‍යෙන් දවස් 3ක් නිවාඩු දෙන්න කියලා''

ඉන්ඩිගෝ සමාගමෙන් සුබ ආරංචියක් මෙන්න

ඉන්ඩිගෝ සමාගමෙන් සුබ ආරංචියක් මෙන්න