පාසල් දරුවෙකුට සිදු කළ අමානුෂික ක්‍රියාව

Sri Lanka Police Sri Lanka School Children
By Zara Mar 19, 2025 05:28 PM GMT
Zara

Zara

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට නැවත එමින් සිටි පාසල් සිසුවකුට කරුණයෙකු සහ තවත් පාසල් සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

ඒ වැලිගම නගරයේදීය.

එම සිදුවීමට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. එලෙස පහරදිම සිදු කළ 16 හැවිරිදි පාසල් සිසුවා වැලිගම පොලිසිය භාරයට ගෙන නීතිමය ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා.  

ලේකම්වරිය අපයෝජනය කළ සභාපතිට හම්බුනු රිටන් එක

ලේකම්වරිය අපයෝජනය කළ සභාපතිට හම්බුනු රිටන් එක

කාමරයෙන් මතුවූ මළ සිරුර

කාමරයෙන් මතුවූ මළ සිරුර

ReeCha