පොල් අස්වැන්නේ වැඩිවීමක්
By Hashini
ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි සහ ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
මෙම වසරේ පොල්ගෙඩි මිලියන 555ක අස්වැන්නක් අපේක්ෂා කරන බවයි එම ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර සඳහන් කලේ.
2024 වසරේ පොල්ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී තිබෙනවා.