මිහින්තලේට ගිය ජනපතිට ගෞරව සම්මානයක්

Report

ජාතික පොසොන් උත්සවයට අනුරාධපු මිහින්තලේ රජමහා විහාරයට පැමිණ සිටි ජනාධිපතිවරයාට මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් ගෞරව සම්මානයක් පිරිනංවා තිබේ.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

ඒ අනුව මෙවර රාජ්‍ය පොසොන් උත්සයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට මහා මහේන්ද්‍ර ප්‍රසාදිනි යන ගෞරව නාමය මෙහිදී පිළිගැන්විය.

අනුබුදු දහමින් ලොවම නිවේවා යන තේමාව යටතේ මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. එය මෙවර පැවැත්වෙනුයේ 2,333 වැනි රාජ්‍ය පොසොන් උත්සවය ලෙසය.

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස