තවත් භූ කම්පන තත්ත්වයක්.

Earthquake Colombia
By krishani May 15, 2023 03:10 AM GMT
krishani

krishani

Report

ඊයේ (14), කොලොම්බියාවේ විලාවිසෙන්සියෝ ප්‍රදේශයේ රිච්ටර් මාපක 4.8 ක ප්‍රබලත්වයකින් යුත් භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

යුරෝපීය – මධ්‍යධරණි භූ කම්පන මධ්‍යස්ථානය පැවසුවේ මෙය මුලින් රික්ටර් මාපක 5.5 ක අගයක් සටහන් වූ බව යි.

එමෙන්ම භූමිකම්පාව කිලෝමීටර් 30 ක් ගැඹුරින් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join