තවත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක්.

Afghanistan Earthquake World
By krishani Oct 15, 2023 06:07 AM GMT
krishani

krishani

Report

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදු වූ තුන්වැනි භූ කම්පන තත්ත්වයත් වාර්තා වී ඇත.

එම භූ කම්පන තත්ත්වය වාර්තා වූයේ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙන් ය.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් විය.

කෙසේ වෙතත්, මීට පෙර ඇති වූ භූ කම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මිය ගියේ ය.

ඒ අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන් වේ.

ReeCha