ජූලි පටන් ගන්න, පළමු සතියේම මහ බැංකුව කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Jun 30, 2024 01:56 PM GMT
krishani

krishani

Report

මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ජූලි පටන් ගන්න, පළමු සතියේම මහ බැංකුව කරන්න යන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | An Auction Of Treasury Bills Is On 3Rd July

ඒ තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන ජූලි මස 3 වනදා සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 190,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

මේ අතර, අද (30) දින සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළේ ය.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,