ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි..

Sri Lanka Economic Crisis Government Of Sri Lanka Economy of Sri Lanka Latest Headlines
By krishani Dec 30, 2023 01:12 PM GMT
krishani

krishani

Report

2024 වසරේ ජනවාරි මාසයේ සිට අවුරුදු 18ට වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN NUMBER) ලබාගත යුතුය.

ජනවාරියේ සිට හැමෝටම අනිවාර්ය අංකයක් - වැඩේ වෙන්නේ මෙහෙමයි.. | An Announcement From The Inland Revenue Department

ඒ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙහි අරමුණ වන්නේ බදු ගෙවීම සඳහා ආදායමක් ඇත්නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතු බවත් හැමදෙනාටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයට අංකයක් ලබාදීමයි.

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

ලබන 01 වෙනිදා ගහන්න ගිය බදු ගොනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමයි.. ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..


ඒ බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම් නෆීර් මහතා සඳහන් කළ අතර ඒ අනුව දැනට තිබෙන ජාතික හැඳුම්පත් අංකයට අමතරව මෙම අංකය ද ලබන වසරේ සිට අනිවාර්ය වේ.

ReeCha