හිතුමතේට 70% කින් පඩි වැඩි කරලා..මහ බැංකුවේ පඩි යළිත් හරවන්න පනතක්..(VIDEO)
හ්පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, මහ බැංකුව විසින් සිදුකරගන්නා ලද අධික වැටුප් වැඩිකර ගැනීම අහෝසි කිරීමටත්, අනාගතයේදී මෙවැනි අත්තනෝමතික වැටුප් වැඩි කර ගැනීම් සිදුවීම වැලැක්වීමටත් මහ බැංකු පනත සංශෝධනය කරන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී හිතුමතේට 70%කින් පඩි වැඩි කිරීම හා විශේෂ කරුණු රැසක් අවධාරණය කෙරුණා..