පූජ්‍ය පක්ෂය පෙරට එයි - බෙදුම්වාදී ව්‍යවස්ථා කුමන්ත්‍රණ පැරදවීමට කළ දේ.. (VIDEO)

Sri Lanka
By krishani Oct 05, 2022 09:06 AM GMT
krishani

krishani

Report

දේශයේ ආරක්ෂාව,භෞමික අඛණ්ඩතාවය,ජාතික සුරක්ෂිතතාවය තහවුරු කරමින් අද (05) දින පූජ්‍ය පක්ෂය ප්‍රධාන කොටගත් සත්‍යක්‍රියාවක් ආරම්භ කර ඇත.

ඒ රට භෞමිකව එකක් ලෙස පවත්වා ගැනීම වෙනුවෙන්‍ ය.

එහි දී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ද රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ද විශේෂ ප්‍රකාශයක් සිදුකළ අතර එය පහත විඩියෝවෙන් නරඹන්න,