තවත් වාහන අනතුරක් - වාහන ගමනාගමනයත් සීමා වෙයි.. මේ දැන් රියදුරන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 118 ගොඩගම අන්තර් හුවමාරුව සහ සහ කොක්මාදුව අන්තර් හුවමාරුව අතර ලොරියක් පෙරළී තිබෙනවා.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනය අවහිර වී ඇත.
ඒ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, රථ වාහන පොලීසිය සඳහන් කළේ මත්තල සිට කොළඹ දෙසට පැමිණෙන වාහන ගොඩගම අන්තර් හුවමාරුවෙන් පිට වී නැවත කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ හැකියි.
Sponsored By Sarrita Jewellery
